පානදුර මොදරවිල කර්මාන්ත පුරයෙන් මළ සිරුරක් සොයා ගත් බව පොලීසිය කියයි.
වයස අවුරුදු 53-60 අතර පුද්ගලයකු මිය ගොස් සිටි බවත්, බ්‍රීෆ් කේසයක් ළඟ තුබූ බවත්, අද අලුයම මහ වැස්සට සිරුර හොඳටම තෙමී ඇති බවත් අසල් වැසියෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යූඑන්පී ජේවීපී අසූ ගනන් වල ජනතාවට ලබාදුන් සුභ අනාගතය මෙම රජය තුලිනුත් ජනතාවට ලෑබේවා, සුභ අනාගතයක් වේවා!(නදී)
කාගේ හරි තාත්තෙක් තමයි ඔය. පවුලක් රකින්න දෙයක් කරන්න ගිහින්. ඔබට නිවන් සැප. මමත් ඔය වයසේ තමයි .(නදී)
අයෙට් 87/ 88 කාලය පටන් ගනී වගේ. හැමදාම නාදුනන මල සිරුරු අනේ මන්ද?(ස)