(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීනි හර්ෂණී සඳරුවනි අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
ඉකුත් අගෝස්තු මස 22 වෙනිදින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසික මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී අධිකරණයට හා ගරු අධිකරණයේ තීන්දුවලට අපහාස කිරීම සම්බන්ධයෙන් සැකකාරී අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශනා අංශයමගින් සිදු කරන ලද පරීක්‍ෂණවලට අනුව සැකකාරීය අත්අඩංගුවටෙන ඇත.
46 හැවිරිදි සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 ඔක්තෝබර් මස 08
1880
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1511
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නාගරික මන්ත්‍රීනි හර්ෂණි අත්අඩංගුවට
Ahmed (Gulf) Thursday, 18 September 2025 02:41 PM
හොඳ වැඩේ