අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ මහනුවර ධර්මරාජ විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී අද (03) පැවැති තරගයේදී ධර්මරාජ විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 24-17 ක ජයක් ලබමින් අපරාජිත වාර්තාව රැකගැනීමට සමත් වූහ.
ධර්මරාජ විදුහල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 17-12 ක් ලෙස පෙරමුණේ පසු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඳල හිටලා බිම් මල් පිපුනමත් ලස්සනයි. .(ස)
මගේ සුභ පැතුම් . ඉදිරි තරගත් මෙලසම ජයගන්න ශක්තිය දහිරිය ලැබේවd ! .(ස)
නියමයි රාජන්ස්. (නි)
ජයවේවා රාජන්ස්! (නදී)
රාජන්ලා නියමයි තමයි. ඒත් ට්‍රිනිටලට තමයි මේ පාර කප් එක. (නි)
මෙවර ජය ධර්මරාජයට.(නදී)
රාජන්ස මේ පාර නියමයි. .(ස)
තණ නිල්ල දිගේ දුවලා ගිහින් කික් කරන්න. රාජන්ස් කොල්ලෝ හපන්නු, ඔහොම යන් (නි)
ඉදිරියට තැබූ පය ආපසු නොගන්න පීථරයණි. .(ස)