(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව අද පෙරවරුවේ නැවතත් රැස්වෙයි.
වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන් අද කමිටුව හමුවට කැඳවා ඇත.
පරීක්ෂණ කමිටුව අද සිට බදාදා දක්වා සාක්ෂිකරුවන් 15 දෙනෙකුගෙන් සාක්ෂි ලබාගැනීමට නියමිතය. ඉන් අනතුරුව 26 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 2.00 ට පරීක්ෂණ කමිටුව යළි රැස්වීමට නියමිතයි.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
දේශබන්දුගේ සාක්ෂිකරුවෝ අද කොමිසම හමුවට
Gahak Monday, 23 June 2025 10:35 AM
මගේ මීට වැඩිය ජරා ෆොටෝ එකක් නැද්ද දාන්න
අරවින්ද මොණරවිල Monday, 23 June 2025 11:04 AM
අනේ ඕක ඉක්මනින් ඉවර කරලා දාන්න, ඔය පිංතූරය දකින්නත් ප්‍රසන්නයි !