(මනෝප්‍රිය ගුණසේකර)
දේශපාලන ක්‍ෂෙත්‍රයේ ප්‍රබලයින් දෙදෙනෙකු ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට පත්වීමේ අවධානමක් ඇති බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය රජයේ අමාත්‍යධුර දරමින් මහත් ආන්දෝලනාත්මක චරිත මැවු ප්‍රබලයින් දෙදෙනා සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති සාක්කි මත ඔවුන් දෙදෙනා අත්අඩංගුවට පත්වීමේ දැඩි අවධානමක් ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ප්‍රබලයින් දෙදෙනා අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගැනීමේ වැඩි ඉඩකඩක් ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් කරන විමර්ශන වලදී හෙළි වී ඇති කරුණු පාදක කර ගනිමින් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
දේශපාලන ප්‍රබලයෝ 2ක් අද - හෙටම අත්අඩංගුවට