(චමිලා අල්විස්)
හොරණ කබල්ලාගොඩ ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධයකින් පහර දීමෙන් එක් පුද්ගලයකු මිය ගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ හොරණ කබොල්ලාගොඩ ප්‍රදේශයේ අවුරුදු 66ක් පමණ වයසේ පසුවන මුණගමගේ ගාමිණි නැමති පුද්ගලයෙකි.
අසල නිවසක පුද්ගලයකු මෙසේ මෙම පුද්ගලයාට පහර දී ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
දෙදෙනෙක් ගහගෙන 66 සීයා මරුට