IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


දුම්රියක් පීලි පැන තැඹිලි ලොරියක ගැටී අයෙක් රෝහලට

(කේ බුද්ධික කුමාරසිරි)

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල පුවක්පිටිය උප දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (08) රාත්‍රී දුම්රියක් පීලි පැන ඒ අසල නවතා තිබූ තැඹිලි පැටවූ කුඩා ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරින් එක් අයෙකු තුවාල ලබා ඇතැයි අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි

කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා පස්වරු 4.25ට පිටත් වූ දුම්රියක් මෙලෙස පුවක් පිටිය උප දුම්රිය ස්ථානය අසලදී පිළිපැනීමට ලක්ව ඇත

අනතුරෙන් තුවාල ලබා ඇත්තේ පීලි පැනීමට ලක්වූ දුම්රිය ගැටුණු තැඹිලි පැටවූ ලොරියේ රියදුරු බවත් එම පුද්ගලයා සුළු තුවාල ලබා ඇතැයි ද පොලිසිය පවසයි

දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු දුම්රිය සේවකයින් විසින් ආරම්භ කර ඇති අතර කැළණි වැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු කොළඹ සිට කොස්ගම දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන බවද අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයකු පැවසීය 



අදහස් (0)

දුම්රියක් පීලි පැන තැඹිලි ලොරියක ගැටී අයෙක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 569 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17394 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site