(මහින්ද නිශ්ශංක )
උසස්වීම් ඇතුළු ඉල්ලිම් කීපයක් මුල්කරගෙන දුම්රිය නියාමකවරුන් අද (19) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48 ක සංකේත වැඩවර්ජනයක නිරත වන බව දූම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි.
දීර්ඝ කාලයක සිට නොවිසඳුණු තම ගැටළු සම්භන්දයෙන් අද පෙරවරුවේ දුම්රිය බලධාරීන් සමග තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දූම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කේ.ඩී.ඩී.ප්‍රසාද් මහතා පැවසීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
දුම්රිය නියාමකවරු අද මැදියම් රැයේ සිට වර්ජනයක
Bunny Preena Thursday, 19 June 2025 09:20 AM
වර්ජනයක් කලේ නැතිනම් මුළු පවුලටම නින්ද යන්නේ නැතුව ඇති
Lal Thursday, 19 June 2025 09:55 AM
පිං පඩි කන කාලකන්නි ..මුන්ට හෙන ගහන්න ඕනේ... මුන්ගේ පවුල් වලට ළමයින්ට ...අල්ලපු ගෙදර එවුන්ට හෙන ගහන්න ඕනේ ...