IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


දුප්පත්කම නිසා හිරගෙට එන ගාන වැඩිවෙලා

(අංජුල මහික වීරරත්න)

රජයේ  අරමුණ විය යුතු වන්නේ බන්ධනාගාරයට පුද්ගලයින් යොමු වීම අඩු කිරීම බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.

දුප්පත්කම නිසා බන්ධනාගාරගත වන සංඛ්‍යාව වැඩි වී තිබෙන බවද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව කීවේ 27 වන ජාතික සිරකරු දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස  සහභාගී වෙමිනි.කොළඹ 8, සර්වෝදය සංවර්ධන මුල්‍ය ආයතන නගරෝදය ශ්‍රවණාගාරයේ දී මෙම උත්සවය පැවැත්විණි.

"වත්මන් රජයේ අරමුණ රටේ සමාජ සාධාරණත්වය තුළින්  ආර්ථික දියුණුව ඇති කිරීමෙන් බන්ධනාගාරගත වන සංඛ්‍යාව අඩු කිරීමයි. බන්ධනාගාර ගත වන සියලු දෙනාගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි පහසුකම් ඇති කිරීම අතිශයින්ම වැදගත් වෙනවා. නීතිය ඉදිරියේ සියලු දෙනාම එක හා සමානයි. රජයක් ලෙස නීතියේ විධානයේ ආධිපත්‍යය ආරක්ෂා කරමින් සමානාත්මතාවය යුතු රටක් නිර්මාණය කරනවා යනුවෙන් ද  අමාත්‍යවරයා  පැවසීය.

 



අදහස් (1)

දුප්පත්කම නිසා හිරගෙට එන ගාන වැඩිවෙලා

ගුණරත්න Monday, 15 September 2025 12:55 PM

ඔය ඉතින් පිළිගත්තා දුප්පත්කම වැඩි වෙලා කියල. අස්වැසුම කියල නිකම් සල්ලි බෙදන එකත් වැඩි ඒකම තමයි හේතුව. හැබැයි ඉස්සර කිව්වා අපි නිකන් පැලැස්තර විසඳුම් ගේන්නේ නැහැ ප්‍රශ්නේ හොයල විසඳුම් දෙනවා කියල, එත් කෝ විසඳුම්? හිටපු ජනාධිපතිවරු, මන්ත්‍රීලාගේ විශ්‍රාම දීමනා කපන එකද විසඳුම?

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 25908 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18155 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10863 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 598 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 176 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 838 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site