IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දළදා මාලිගාව අසළ ඩ්‍රෝන යැවූ විදේශිකයා අත්අඩංගුවට

(ෂේන් සෙනෙවිරත්න)

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ ඇති දියවඩන නිලමේ නිල නිවාසය අසල අධි ආරක්ෂක කලාපයේ සිට ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගත කළ බව කියන චීන  ජාතිකයෙකු දළදා මාළිගාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයා ඩ්‍රෝන කැමරාව සහ එය ගුවන් ගත කිරීමට යොදාගත් උපකරණද සමගින් මහනුවර මූලස්ථාන පොලීසියට අනුබද්ධ සංචාරක පොලීසියට භාරදී තිබේ.

 



අදහස් (3)

දළදා මාලිගාව අසළ ඩ්‍රෝන යැවූ විදේශිකයා අත්අඩංගුවට

නිපුණ Tuesday, 16 September 2025 01:01 PM

මේ විදියට විදේශිකයින් අත්අඩංගුවට පත්වීම රටේ සංචාරක ව්‍යාපාරයට හොඳ දෙයක් නෙමෙයි. ඩ්‍රෝන භාවිතය, කැමරා භාවිතය තහනම් මත්ද්‍රව්‍ය ඇතුළු රටේ නීතිමය කාරණා ගැන දළ අදහසක් විදේශිකයන්ට කලින්ම ලබා දුන්නා නම් තමයි හොඳ...

:       1       0

රටවැසියා Tuesday, 16 September 2025 01:18 PM

සංචාරක ව්‍යාපාරයට හානි වන මේ ආකාරයේ නිකං හිස්, විහිලු වැඩ කරන්න එපා! කාට හරි දලදා මාලිගාව ඉහල අහසේ ඉඳල විඩියෝ කරන්න අවශ්‍ය නම් ඊට සුලු මුදලක් අය කරගෙන ඒකට ඉඩ දෙන්න. එයින්, දලදා මාලිගාවට හානියක් වෙන්නේ නැ!

:       1       0

ගුණරත්න Tuesday, 16 September 2025 06:34 PM

මේවා නම් යල්පැන ගිය නීති, මම වීඩියෝ දැක තිබෙනවා ලන්ඩනයේ රජ මාළිගා උඩින් යවන ඩ්‍රෝන යානා වලින් ගත් ඒවා. මේවායින් කිසිම ආරක්ෂක බිඳ වැටීමක් වෙන්නේ නැහැ, පුපුරන ද්‍රව්‍ය ගෙනියන්න තරම් ලොකු ඒවාත් නෙවේ. ඉහලින් ගත වීඩියෝ නිසා ආරක්ෂාවට තර්ජනයක් නම් ගූගල් මැප් තහනම් කරන්නත් වෙයි

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site