IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


දූෂණයට එරෙහි සටනට නවසීලන්ත සහාය

(අංජුල මහික වීරරත්න)

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා අතර හමුවක්  පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද(23)සිදුවිය.

මෙහිදී නවසීලන්ත මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ දූෂණය පිටුදැකීමට අරගල කරන වත්මන් රජයේ විනිවිදභාවයෙන් යුතු වැඩපිළිවෙල තම රට අගය කරන බවයි. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ වර්ධනයටත්, සංස්කෘතික කටයුතු පුනරුදයටත්, තිරසර සංචාරක කර්මාන්තය සඳහාත් දායකත්වය ලබාදිය හැකි බවද මහ කොමසාරිස්වරයා කීය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා කීවේ දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා වත්මන් රජය යටතේ අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉතා සමීපව ක්‍රියාකරන බවයි.

 

 



අදහස් (9)

දූෂණයට එරෙහි සටනට නවසීලන්ත සහාය

බකල ජයා Tuesday, 23 September 2025 10:59 PM

මේ හමුවට ඩේවිඩ් පයින්ද ඇවිත් තියෙන්නේ?

:       2       23

Perakum LiyanagamaWednesday, 24 September 2025 12:24 PM

බකල ජයා බුද්ධිමත්ව අදහස් දක්වන්න. කාලය, ශ්‍රමය හා විශේෂයෙන් පත්තරේ ඉඩකඩ නාස්ති කරන්න එපා.

:       12       1

බකල ජයාWednesday, 24 September 2025 04:18 PM

මම අදහස් දක්වන්නේ මගේ බුද්ධියේ තරමට. මට ඇඟ පුරා මොලේ නෑ සමහරුන්ට වගේ.

:       0       11

Champ KWednesday, 24 September 2025 04:58 PM

@Perakum, බුද්ධිමත් නොවෙන දේකට දැන දැන අවධානය දෙන්නේ තවත් බුද්ධිමත් නොවෙන කෙනෙක් නේද?

:       0       0

ජිල්බු Wednesday, 24 September 2025 12:51 PM

ඔව් එයා තමයි.

:       0       13

Admin Wednesday, 24 September 2025 07:58 AM

නවසීලන්තේ කැමැත්තෙන් උපදෙස් දෙනවා නම්, හදුන්නෙත්ති උපදෙස් පිළිපදිනවා නම් අපිට පාන්ද ?

:       0       4

de silva Wednesday, 24 September 2025 08:56 AM

මහා කොමසාරිස් තුමනි කතාවේ සාරාංශය මෙයයි , පෙර මෙන් රජයේ නිලධාරීන් විසින් අල්ලස , දුෂණය වංචාව විශාල ලෙස කරගෙන යන අතර , දේශපාලකයන් තමන් තවම සිටින්නේ විපක්ෂයේ යන මානසිකත්වයෙන් , විවිධ පුද්ගලයන්ට චෝදනා කරමින් මාද්‍ය සාකච්චා පවත්වමින් නිකරුනේ කාලය ගත කරන බව පෙනේ , පුරවැසියන් මත විශාල බදු බරක් පැනවි ඇති අතර ඔවුන් අපහස්වෙන් දිවි ගෙවති .

:       14       2

ගුණරත්න Wednesday, 24 September 2025 08:57 AM

මන් නම් හිතන්නේ රුපියල් හත්දහසේ නිවාස ගැන ඉගෙනගන්න ආවා වෙන්න ඇති. අනිත් ඇමතියාගෙන් එක් ලක්ෂ හැටදාහේ පිරිමියෝ කාර් රථය ගැන ඉගෙනගන්නත් පුළුවන්.

:       12       3

Joni Friday, 26 September 2025 04:43 AM

පව් අනේ . කවුද මෙච්චර පිරිසිදු ජෙප්පන්ට දුෂකයෝ කියන්නේ. එන්ඩ එපා හරිය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1766 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1451 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site