(සුජිත් හේවාජුලිගේ)
මිනීමැරුම් මත්කුඩු ජාවාරම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියම කෙරුණු 826 දෙනකු බන්ධනාගාරවල සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මින් වැඩි පිරිසක් පිරිමි අය වෙති. එම සංඛ්‍යාව 805කි.
මෙයට අමතරව මරණ දණ්ඩනය නියම කෙරුණු කාන්තාවෝ 21ක්ද දිවයින පුරා බන්ධනාගාරවල රඳවා සිටිති.
සියලුම බන්ධනාගාරවල රැඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව 36000කට අධිකය. ඉන් සියයට අසූවක් පමණ මත්ද්‍රව්‍ය වැරදිවලට හසුවූ අය බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දරුණු අපරාධකරුවෝ 826ක් එල්ලුම් ගහ ළඟ