IMG-LOGO

දඹුල්ලත් ජාජබට යයි

(කාංචන කුමාර අරියදාස)

පළාත් පාලන ඡන්දයෙන් පැහැදි ජයක් ලබාගැනීමට නොහැකි වූ දඹුල්ල ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයකු තෝරාපත් කරගැනීම සඳහා පැවැති රහස් ඡන්දයෙන් ජාතික ජනබලවේගය පක්ෂයෙ ඩබ්ලිව්.එම් තිලකරත්න මහතා තේරිපත් විය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 15කි.

පසුගිය පළාත්පාලන මැතිවරණයෙන් ජාතික ජනබලවේගය පක්ෂය ප්‍රාදේශීය සභාව ජයග්‍රහනය කළ ද එහි වැඩි බලය විපක්ෂයට හිමි විය.

මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් කේ .පී .කේ .අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් සභාපතිවරයකු තෝරාපත් කරගැනීම ඡන්දය පැවැත්විණි.

පොදු ජන එක්සත් පෙරමුණ පක්ෂයේ කේ.ජී . සෝමතිලක, ජාතික ජනබලවේග පක්ෂයේ ඩබ්ලිව් .එම්. තිලකරත්න සහ සමගි ජනබලවේගය පක්ෂයේ සුසිල් හේරත් යන සභිකයන් තිදෙනා නම් සභාපති සඳහා යෝජනා වී තිබිණි.

 



අදහස් (0)

දඹුල්ලත් ජාජබට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1562 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site