10 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
ක්‍රිකට් රැක ගන්න හරි වෙලාවට තීන්දු ගන්නවා රටේ ජනතාව ක්‍රිකට් වලට දක්වන ආදරය ආරක්ෂා කරගෙන එය සංවර්ධනය කර ගැනීමට අදාල තීන්දු අවශ්‍ය මොහොතේදී රජය විසින් ගැනෙනු ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා අ.. 8 hours ago
Y චතුල වෙරෝනා · 1 hour ago මමත් මාරවිල රෝහලේ කාලයක් නෑවතිලා හිටිය නෑකත් බලන්න හම්බවුනේ නෑ ලෙඩ්ඩු වෑඩී ඈඳවල් නෑ කියල බලෙන්ම ටිකට් කපල ගෙදර යෑව්වා. (ස) Reply 0
Y සනත් · 1 hour ago අපි සියලු දෙනාම අදහන ආගම සිහි කරලා ඒ වෙලාවට ප්‍රර්තනයක් කරමු..ලෝක ධර්මය සත්‍යනම් වියයුතු දේ සිදුවෙන්න කියලා..(ස) Reply 0
Y ලලිත් · 1 hour ago අනේ මෙහෙම ලංකාවක්? මට ඇත්තටම ලංකාව එපාම වුණ දවස ලෙස අද දිනය මගේ ජීවිතයට එකතු වනු ඇත. හැබැයි ඒ රටේ වරදක් නිසා නොව මේ රටේ ඉන්න මිනිසුන්ගේ වරද නිසාවෙනි. එබැවින් යලි යලිත් ලංකාවේ උපදින්න පැතුවත් මෙවැනි මිනිසුන් උපදින කලක නම් නොවේ. (නි) Reply 0
Y ආසිරි · 1 hour ago බුදුන් නම් දේශනා කළේ තමන්ට පහසු වෙලාව තමයි නැකත කියලා. ඒ කියන්නේ මෙතුමාට අපහසුතාවක් තියෙනවා කියන එකද පිටවෙන්න? (නි) Reply 0
Y සෙන්තිල් · 1 hour ago නැකැත් බලන්නේ ඊළඟ උතුම් කාර්යය කරන්නේ කවුරු වෙනුවෙන්ද කියලා දැනගන්න වෙන්න ඇති. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් වැඩ කරනකොටත් නැකැත් බැලුවද දන්නේ නැහැ. (නි)
දෙන්න බලන්න පින්වත්නි සාදුකාරයක්... (ස)
සුභ ගමන් ඇ,...(ස)
නැකතක් මොකටද? (ස)
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු ,,,,,,(ස)
හිරා, ඔබ දෙවියන් ගැන අඩුම තරමේ අහලවත් තියෙනවද? (නි)
ආශ්චර්යමත් දේශෙක මේවා නොවුනොත් නොවෑ පුදුමේ. (ස)
ඔබට දෙවියන්වහන්සේගේ බැල්ම අනිවාර්යෙන් ලැබෙනවා... ! (ස)
කියන්න වචන නම් දිව අග නලියනවා එත් මොනවා කරන්නද ඒවා නියම සිංහල වචන. (ස)
මමත් මාරවිල රෝහලේ කාලයක් නෑවතිලා හිටිය නෑකත් බලන්න හම්බවුනේ නෑ ලෙඩ්ඩු වෑඩී ඈඳවල් නෑ කියල බලෙන්ම ටිකට් කපල ගෙදර යෑව්වා. (ස)
අපි සියලු දෙනාම අදහන ආගම සිහි කරලා ඒ වෙලාවට ප්‍රර්තනයක් කරමු..ලෝක ධර්මය සත්‍යනම් වියයුතු දේ සිදුවෙන්න කියලා..(ස)
අනේ මෙහෙම ලංකාවක්? මට ඇත්තටම ලංකාව එපාම වුණ දවස ලෙස අද දිනය මගේ ජීවිතයට එකතු වනු ඇත. හැබැයි ඒ රටේ වරදක් නිසා නොව මේ රටේ ඉන්න මිනිසුන්ගේ වරද නිසාවෙනි. එබැවින් යලි යලිත් ලංකාවේ උපදින්න පැතුවත් මෙවැනි මිනිසුන් උපදින කලක නම් නොවේ. (නි)
වෙලාව හොඳ නම් නැකත් කැළේ, වෙලාව නරකනම් සේරම වලේ...(ස)
ජයමංගල ගාථා එහෙමත් කියනවාද ??? (ස)
ඇයි ප්‍රශ්නයක්ද? මුකුත් නැහැනේ නේද? (නි)
බුදු සරණයි, ශ්‍රී ලංකා! (නි)
සාදු සාදු! කාගෙන් ගැලවුණත් දෙවියන්ගෙන් ගැලවීමක් නැහැ. (නි)
නරක මිනිස්සුන්ට සුබ නැකත් කාලේ හොද නම් විතරයිලු. (නි)
බුදුන් නම් දේශනා කළේ තමන්ට පහසු වෙලාව තමයි නැකත කියලා. ඒ කියන්නේ මෙතුමාට අපහසුතාවක් තියෙනවා කියන එකද පිටවෙන්න? (නි)
නැකැත් බලන්නේ ඊළඟ උතුම් කාර්යය කරන්නේ කවුරු වෙනුවෙන්ද කියලා දැනගන්න වෙන්න ඇති. (නි)
හැමදෙකටම යන්නේ නැකතට වෙන්න ඇති. ඔහොම නැකතට යමුකො මල්ලි ..... (නි)
එයා හැමදේම කරන්නේ සුභ නැකතකට වෙන්න ඇති ! ඒකයි බේරුනේ. (නි)