
(දයාරත්න ඇඹෝගම)
දිනකට දුම්රිය වාර 10ත් 15ත් අතර සංඛ්‍යාවක් අවලංගු වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පවසයි.
සභාපතිවරයා මෙසේ ද කීය
දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින සම්පත් හිඟකම නිසා පවතින අවශ්‍යතාවය පවා සපුරාගත නොහැකි තත්ත්වයක් දැනට පවතිනවා.
දුම්රිය රියැදුරන් ලබන ලබන වසරේදි බදවා ගන්නා බවත් එලෙස බඳවා ගත්ත ද ඔවුන්ට නිසි පුහුණුව ලබා දි සේවයේ යෙදවීමට අවුරුදු තුනක කාලයක් ගතවන බවත් ඔහු පැවසී ය.
අනුරාධපුර - මිහින්තලය අතර දුම්රිය ධාවනය කරන්නට පටන් ගත හොත් ආරම්‍භයේ දී විශාල මගින් පිරිසක් එක් නොවන වාතාවරණයක් ඇති වුවත් , පසුව දුම්රියක් ගමන් කරනවා යන පනිවිඩයත් සමඟ මගීන් මෙයට හුරු වනු ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පැවසී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් අත්‍යාවශ්‍ය සේවකයන් බඳවා නොගැනීමට හේතුව මොකක්ද? එයට මහජනතාව වන්දි ගෙවන්න ඕනෑ කියලාද කියන්නේ...?