
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වෙඩි තැබිම්, කදන් පත්තුවිම්, හා වස හේතුවෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙ මසක් ඇතුලත වල් අලින් පස් දෙනකු මරණයට පත්ව ඇති බව වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා පවසයි.
මෙලෙස මරණය පත්ව ඇත්තේ අවුරුදු 10 සිට 20 දක්වා වයසැති අලින් පස් දෙනකු වන අතර එම සතුන් රාල්මඩුව,පරණ එළුවන්කුලිම,වනාතවිල්ලුව,ඇතුළු ස්ථාන වලදි මරණයට පත්ව ඇති බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේකටත් රාජපක්ශලා අල්ලන්න එපා. ඔහෙලාගේ ආණ්ඩුව. මරපු එවුන් අල්ලන්න. ආරංචියේ හැටියට දිනලා නැවත බාරයක් ඔප්පු කරන්න කරන වැඩක්ලු...!
මේ යන විදිහට තව අවුරුදු 5 කින් විතර වන අලි ප්‍රශ්නේ නිකන්ම විසඳිලා තියේවී...
මේ ආණ්ඩුව ආවාට පස්සේ අලි 300ක් මැරිලා කියල ප්‍රවෘත්තියක් දැක්ක, දළ ඇතුන් පවා ඝාතනය කරලා තිබෙනවා. මේක ආණ්ඩුව විසින් මෙහෙයවන සංවිධානාත්මක වැඩක් කියලා තමයි මට නම් හිතෙන්නේ.