
(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 06 ක් අද (18) දහවල් සිට විවෘත්ත කර ඇති බව ජලාශය බාර වාරි ඉංජිනේරු කාර්‍යාලය සඳහන් කරයි.
දැදුරුඔය ඉහළ ධාරා ප්‍රදේශවලට අද ලැබුණු අධික වැසි තත්වය හේතුවෙන් අද උදෑසණ වන විට දැදුරුඔය ජලාශය පිටාර මට්ටමට පැමිණි බවද එම කාර්‍යාලය කියයි.
වාන්දොරටු හතරක් අඩි 04 බැගින් සහ තවත් දෙකක් අඩි 02 බැගින් විවෘත්ත කර ඇති අතර ඒ හේතුවෙන් ජලාශයේ සිට දැදුරුඔයට තත්පරයට ඝණ අඩි 11,150 ක ජල පරිමාවක් මුදාහැරෙන බවද වාරි ඉංජිනේරු කාර්‍යාලය පැවසීය.
කෙසේ වෙතට්ජ් මෙම තත්වය දැදුරුඔය පහළ ප්‍රදේශ වලට කිසිසේත්ම ගංවතුර තත්වයක් නොවන බවද නිවේදනයේ සඳහන් වේ.
2025 නොවැම්බර් මස 17
61
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
898
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2525
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
දැදුරුඔය වාන් අරියි