( අමදෝරු අමරජීව )
සමච්චතිව් ග්‍රාම නිලධාරී වසමේ පිහිටි සුල්ලි මූලච්චතිව් ප්‍රදේශයේ නිවසකට අද (28) අලුයමක් කඩා වැදුණු සිව් දෙනකු නිවසේ නිදා සිටි අයෙකු තියුණු ආයූද වලින් කපා කොටා ඝාතනය කර ඇතැයි කින්නියා පොලිසිය කියයි .
මෙලෙස ඝාතනය කර ඇත්තේ සුල්ලි මූලච්චතිව් පදිංචි අබ්දූල් සුකුම් පර්සාද් (28) නැමැති අයෙකි.
තියුණු ආයුධවලින් සන්නද්ධව සිටි සිව් දෙනකු වහලයෙන් බැස ස්වාමිපුරුෂයා ඝාතනය කර පලා ගිය බවත් ඉන් තිදෙනෙකු හඳුනාගත් බවත් මියගිය අයගේ බිරින්ද වන නිසාර්දිනි නස්රින් භානු නැමැත්තිය කින්නියා පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පැවසීය.
මියගිය අයගේ පුංචි අම්මාගේ දියණියක් සමග තිබූ අනියම් සම්බන්ධතාවයක් මත නිවසේ උළු ඉවත් කර වහලයෙන් පැමිණි පිරිස තම ස්වාමි පුරුෂයා මෙසේ කපා කොටා ඝාතනය කළ බව බිරිය විසින් පොලිසියට කළ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 21
182
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
248
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1127
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
තියුණු අයුධවලින් කපා අයෙක් මරලා