IMG-LOGO

2025 අගෝස්තු මස 22 වන සිකුරාදා


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසියි




(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ත්‍රස්තවාදය  වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ කෙටුම්පත ලබන මස ගැසට් කිරීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (22)  පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ජාතික ජන බලවේගය  ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් වූ  ප්‍රධාන  කාරණයක් බවද ඔහු ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු  ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු  විශේෂ කමිටුවේ  කටයුතු  මේ මස අග  අවසන් කරන බවද   අමාත්‍යවරයා පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත රටේ  දැනට  භාවිතා වන බව පැවසූ අමාත්‍යවරයා එය භාවිතා වන්නේ  ජාතිවාදී ආගමික කොටස් ඉලක්ක කර  නොවන බවද සඳහන් කළේය . එය දැනට භාවිතා වන්නේ පාතාලය මර්දනය  කිරීමට බවද හෙතෙම පැවසීය.
 



අදහස් (0)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 373 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 154 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 167 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site