(අංජුල මහික වීරරත්න)
ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් 148 දෙනකු අද පිටත්ව යාමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
මෙම පිරිසත් සමගින් ඊශ්‍රායලයේ ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාලව ශ්‍රී ලාංකික තරුණයින් 413 දෙනෙකු සඳහා රැකියා අවස්ථා හිමිවී තිබේ.
ඊශ්‍රායලයේ සාත්තු සේවා, ඉදිකිරීම් හා හෝටල් හා අවන්හල් යන ක්ෂේත්‍රවලට අදාළ රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට විවෘත වී ඇති අතර, එම රැකියා සඳහා යොමුවීමට ලාංකික තරුණ තරුණියන්ගේ වැඩි උනන්දුවක් ඇතිවී තිබෙන බව කාර්යාංශය සඳහන්
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
තවත් ලාංකිකයෝ 148ක් ඊශ්‍රායල් රැකියා වලට