රංජිත් රාජපක්ෂ

තලවකැලේ සිට නුවරඑලිය උඩුපුස්සැල්ලාව දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රධාන මර්ගය හරහා පෙරලි යාමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් කුඩා ළමුන් ඇතුලු 5 දෙනකු නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට  ඇතුළත් කළබව නානුඔය පොලිසිය පැවසීය.

අද (08) දින පස්වරු 2:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයෙ නානුඔය හුළංවංගුව ප්‍රදේශයෙදිය.