(ඒ.ඩබ්.දර්ශන ගුණරත්න ) ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ රෝහල් සිරමැදිරිය පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතාගේ ප්‍රධානත්වයෙන් වීවෘත කෙරිණි.
නැගෙනහිර පළාත් සභා සභාපතිනි ආරියවති ගලප්පත්ති මහත්මිය පෞද්ගලික මුදලින් මේ රෝහල් සිර මැදිරිය ඉදි කළේ සහකාර බන්ධනාගාර අධිකාරි ජේ.සි වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන්ගේ ඉල්ලීමකට අනුවය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාද වීවෘත කිරීමේ අවස්ථාවට සහභාගී විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd