
(එම්.සුසිල් පියන්ත සහ ජනක් ද සිල්වා)
තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කෙරුණු අයෙකුගේ මළ සිරුරක් ඊයේ(8) රාත්‍රී ඇල්පිටිය ගනේගොඩ,ගොළුවාමුල්ල,ඉඹුලපිටිය පාළු නිවසක තිබී සොයාගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.
ඝාතනයට ලක්ව ඇත්තේ ඉඹුලපිටිය පදිංචි තිස්පස් හැවිරිදි පිටුවල කංකානම්ගේ දොන් දුමින්ද අල්විස් නමැත්තෙක්ගේ බවද පොලීසිය කියයි.
මේ පුද්ගලයා ඝාතනය කළේ යයි කියන සැකකරුභාරවීමෙන් පසු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි. අනියම් සබදතාවක් මත මෙම ඝාතනය සිදුව ඇතැයි විමර්ශනවලදී අනාවරනය වී ඇතැයි පොලීසිය කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd