පිටබැද්දර නුගේකන්දේ මහ වැස්සේ තේ දළු මිලදී ගන්නා අත්ටැක්ටරයක දළු කිරන්නට ගිය ගැමියකු අකුණක් වැදී මියගිය බව පොලිසිය කියයි. අද දහවල් සිට අකුණු සමග මහා වැසි පැවැතියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකුණු වදින්නෙත් අහිංසක දුප්පත් මිනිස්සුන්ටමයි. (ස)
ට්‍රැක්ටරයේ ටයර් වලට අකුණූ වදිනවද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මේකට සානුකම්පිත ප්‍රවෘත්තියක්. (නි)