උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා වයඹ පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා විසින් පත් කරනු ලැබ සිටී.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා උතුරුමැද නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයඹ ඡන්දේ.(නදී)
වෙන්න යන දේ නම් එච්චර හොද නැහැ වගේ (නි)
මට කියන්න මේක පලිගැනීමක්ද? එහෙමත් නැත්නම් තෑග්ගත්ද? (නි)
දැන් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිලට ස්ථාන මාරුවීම් දෙන්නේ හරියට චෙස් බෝඩ් එකේ ඉත්තෝ අදිනවා වගේ.(නදී)
මොකද්ද අප්පා මේ මාරු කර කර කරන දේ..!(නු)