(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් නීතිගතත සංස්ථාවේ මිල සූත්‍රයට අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය ලබන ජුනි මස සිදු නොවන බවත් ජුනි මාසයේ ද මැයි මස පැවති ඉන්ධන මිල නොවෙනස්ව ක්‍රියාත්මක වන බවත් එම සංස්ථාව මීට සුළු මොහොතකට පෙර පැවසීය.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 293 ක, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 341 ක, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 274 ක, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 325 ක සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178 ක තවදුරටත් පවතින බව ද ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
ජුනි මස ඉන්ධන මිලේ වෙනසක් නොවේ
සුදු ඇඳගෙන කලු ඇවිදින් Sunday, 01 June 2025 12:22 AM
අර කාංචනගේ කොමිස් එකෙන් චුට්ටක් වත් අඩුකරන්න බැහැද? හාද?
Kule Sunday, 01 June 2025 04:27 AM
ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිල වහලා... එංගලන්තයේ පෙට්‍රල් ගිය මාසෙට පැන්ස 6ක් අඩුවෙලා... ඒ රුපියල් වලින් නම් රුපියල් 24 යි.
අරුණි Sunday, 01 June 2025 09:11 PM
එක එකා හිරේ යන ඒවා බලාගෙන සංතෝෂයෙන් ඉන්න. ඒකට ආණ්ඩුව පත්කර ගත්තේ නැතිව ජීවන මට්ටම වැඩිකරගන්න නෙමෙයිනේ...!
TiranMonday, 02 June 2025 07:44 AM
අරුණි, විපක්ශෙ උන් ඔක්කොම හිරේ දාපු දවසට මේ රටේ මී ගොන් වස්සන්ට තේරේවි මේ මාලිමාවෙ හැත්තට ආර්ථිකේ හදන්න බැරි බව. උන් හොඳම එකෙන් ඇඳගෙන ඉන්න බව. දැන් ඉතින් තව අවුරුදු 20ක් විතර මේ සෙට් එක රිලව් අල්ලන ඒවා, බූරුවො හොයන්න ඒවා, බංකු අරන් ටියුශන් කරන ඒවා බලාගෙන ඉන්න තියෙන්නෙ.