(සුජිත් හේවාජුලිගේ)
හිඟ බිල්පත් හේතුවෙන් රුපියල් කෝටි 1600ක ආදායමක් මෙතෙක්ලැබී නැතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මෙසේ ගෙවීමට ඇත්තේ මාස දෙකක හිඟ බිල්ය. එම පිරිස් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
මණ්ඩලයේ ජල පාරිභෝගිකයන් ගණන ලක්ෂ 32 ඉක්මවා ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ජල මණ්ඩලයට කෝටි 1600ක පොල්ලක්