IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


ජනපතිවරණය මිස වෙන මැතිවරණ නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මිස මේ වසරේ වෙනත් මැතිවරණයක් නොමැති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

නමුත් විපක්ෂය පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට රජයට බලකරමින් මේ මොහොතේදී රජයේ සංවර්ධන කටයුතු පිළිබඳවත් රටට වැරදි මතයක් ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා කීය. 

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා  මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ  මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



අදහස් (7)

ජනපතිවරණය මිස වෙන මැතිවරණ නෑ

ගමේ එකාලා Tuesday, 07 May 2024 12:50 PM

කප්පම්කාරයාගේ කතා ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .දන්නෝ දනිති .

:       3       50

Kazi Shajahan Tuesday, 07 May 2024 01:38 PM

ඔය කතාව බැසිල්ට කෙලින්ම කියන්ඩ... ප්‍රසන්නට කොන්දක් නැද්ද, බැසිල් නැති තැන කියන්නේ

:       3       26

Deepal Nirosh Tuesday, 07 May 2024 01:57 PM

ම්...ම්....ම්... එතකොට.. මැතිවරණ කොමිසම? විසුරුවලවත් ද?

:       1       23

සෙනෙවිරත්න Tuesday, 07 May 2024 02:22 PM

තමුන්නැහැද මැ කෝ, කප්පං මැකෝ

:       1       24

PATTA hora Tuesday, 07 May 2024 03:09 PM

අම්මෝ කප්පන් අරගෙන උසාවියෙන් දඬුවම් ලබා, ඇප පිට ඇමැති කමක් උසුලන ගෙම්බෙක් ගිය උඩ.

:       0       1

විජිත් Tuesday, 07 May 2024 04:52 PM

කොයි මැතිවරණය තිබ්බත් ...පවුල් පිටින්..ගම් පිටින්..නගර පිටින් රොද බැඳගෙන " ජාතික ජනබලවේගයට " චන්දය දෙනවා. ප්‍රසන්න කප්පමෝ දැන් ඉතින් ජම්පර් දෙකතුනක් මහලා ලැහැස්තිවෙයන් මහඋළුගෙදර කූරු ගනින්න. ජම්පර් ඕනෙත් නැහැ ..නාකි මයිනා බෙල්ලේ දාගෙන ඉන්න " අමුඩ ලේන්සු " දෙක තුනක් ඉල්ලගත්තානම් අමුඩයක් ගහගෙන හිරේ ඉන්න පුළුවන්. මාලිමාවට ජයවේවා !!!

:       0       3

රෝයි ෆෙඩ්රික්ස් Wednesday, 08 May 2024 02:37 PM

අපොයි නැහැ අප්පුහාමි, අපි උඹලා ගැන ඉතාම නිවැරදි මතයක ඉන්නේ.දැනගන්නම අවශ්‍යනම් ආරක්ෂකයෝ නැතිව තනියම අඩි10ක් ඇවිදලා බලන්න කියලා මම අභියෝග කරනවා. අහ් මට වැරදුනා ඔය මිනීමස් පරුවතේ ඇවිදින්නේ කොහොමද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආර්ථික පරිවර්තන පනත 22 මැතිසබයට
2024 මැයි මස 19 155 0

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ලබන 22 වැනිදා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.


කිරිඇල්ල කියන නොසන්ඩාලයා කවුද
2024 මැයි මස 19 1314 2

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් සම්බන්ධවූ මන්ත්‍රීවරුන් අතර සමග ජන බලවේගයේ සමගියට බාධා කරන කිසිම හැදියාවක් නැති නොසන්ඩාල කඩාකප්පල්කාරීන්ද සිටින බව විප


අගමැති සුනාක් චාල්ස් රජුත් පරදයි
2024 මැයි මස 19 1498 1

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ ඔහුගේ බිරිඳ අක්ෂාටා මුර්ති තෙවැනි චාල්ස් රජුටත් වඩා ධනවත් බව එරට සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.


විවාදයට සජබ දින දෙයි
2024 මැයි මස 19 1354 7

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ.


ඉරාන තානාපතිට පහරදීමක්
2024 මැයි මස 19 1586 2

ඉරාන තානාපති ආචාර්ය ඩෙල්ක්‍රොෂ් (A Delkhosh) මහතාට පහරදී , අනතුරකට ලක්කළ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.


සැකකරු කොස්තාපල්ගේ මූණ හපාකාලා
2024 මැයි මස 19 391 2

පොලිස් සිරමැදියේ රදවා සිටි සැකකරුවකු ඉන් පිටතට ගෙන ප්‍රකාශයක් සටහන් කරගැනීමට යාමේදී සැකකරු විසින් එහි සිටි කොස්තාපල්වරයකුගේ බෙල්ල මිරිකා කම්මුල සප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 800 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2354 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2018 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site