
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජනපද සංචාරය නිමා කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇමරිකාවේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ජපානය බලා පිටත් විය.
ජපන් රජයේ ආරාධනයකට අනුව, ජනාධිපතිවරයා හෙට( 27) සිට ලබන 30 වැනි දා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද එක්ව සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙලෝ වැඩකට නැති සංචාර. ජනාධිපතිගේ දේශනය ශ්‍රීලංකා තානාපති හෝ එජා නියෝජිත ලවා කරවාගත්තා නම් සල්ලිත් ඉතුරුයි. ජනාධිපති අනුර කුමාර තව පාරක් ලෝකේ වටේ රවුමක් ගැහුවා මහජන මුදලෙන්!
ඉතින් අපිට පාන්ද?
ෂුවර් එකට අනුර ජනපති සහෝදරයා නම් රංවල උන්නැහැගෙ ආචාර්ය පට්ටමේ සැටිපිකට්ටුව ජපානෙන් අරං එනවා. මාලිමාවන් යනු කේප්ප වසු පන්නයේ අහිනක් බව රටට පෙනෙන්නට වූ පළමු අවස්ථාව වූයේ රංවල නාටකය නිසා ජනාධිපතිතුමනි, කොහොම හරි අසෝක රංවල මන්ත්‍රී උන්නාන්සේගේ ආචාර්ය උපාධි පට්ටමට අදාළ සහතිකේ රටට පෙන්වා ඔබගේ සෝදන බලකාය බේරා ගනු මැනවි.
මහ කයිතන් උපාධිය හොය හොය තාමත් ඇවිදිනවා. මාලිමා වහල්ලු ණයට කහිනවා.