(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රීධූර අපේක්ෂකයකුට පහර දුන් බව කියන දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව දොඩංගොඩ පොලිසිය කියයි.
පහරකෑමට ලක් වූ මන්ත්‍රී දුර අපේක්ෂකවරයා දොඩංගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර නාගොඩ රෝහට ඇතුළත්ව ඇත.
නෑහින්න ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය නිවසකට ප්‍රාදේශීය සභාවෙන් පුටු සැපයීම සම්බන්ධයෙන් මන්ත්‍රී ධූර අපේක්ෂකයා සහ මන්ත්‍රීවරයා අතර ඇති වූ බයින් බස් වීමක් දුර දිග යාමෙන්අනතුරුව මෙම පහර දීම සිදුකර ඇතැයි පැමිණිල්ලේ සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොම්බ තෑන්ක්ස් හොදේ...