(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතාන මහතා අත්අඩංගුවට පත් සිය පුතා මතක් කර පාර්ලිමේන්තුවේදී අද සංවේදී විය.
"මම ළඟදි පාවිච්චි කරපු වාහනයක් ගත්තා.සිකුරාදා හවස පොලිසියෙන් ඇවිත් මගේ පුතා අත්අඩංගුවට ගත්තා. ඒක හරි අසාධාරණ අත්අඩංගුවට ගැනීමක්. මම ඉන්නේ ලොකු පීඩනයකින්.මම ඒ වාහනෙන් පාර්ලිමේන්තුවට දහවතාවකට වඩා ඇවිත් තිබෙනවා. මම මේ වාහනේ ගත්තේ හිටපු ප්‍රබල ඇමති කෙනෙක්ගෙන්. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගෙන්. අද මගේ පුතා හිරබත් කනවා.පුතාගේ දරුවෝ දෙන්නා මගෙන් තාත්තා ඉල්ලනවා යනුවෙන්ද ජගත් විතාන මහතා හැඬුම් බරව පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජගත් විතාන පාර්ලිමේන්තුවේදී සංවේදී වෙයි