IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඡංගම දුරකතන 17ක් අත් බෝම්බයක් සමග අයෙක් මාට්ටු

මාතර උයන්වත්ත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරී කටයුතුවලට සම්බන්ධ බවට සැක කරන "හොටු කුමාර " අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ජීවත් බෝම්බයක් සහ ජංගම දුරකථන 17 ක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි .

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවකු සම්බන්ධව ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් මාතර උයන්වත්ත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක් කොට තිබේ.

එහිදී සැකකරුවකු ජංගම දුරකථන දාහතක් (17 ) ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව දීර්ඝ ප්‍රශ්න කිරීම් වලදී එම සැකකරුට අයත් බව කියන මිදිගම ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක් පරීක්ෂාවට ලක් කොට තිබේ.

එහිදී සැකකරු භාවිතා කරන ලද බව කියන කාමරයේ මෙට්ටයක් යට තිබී  අත් බෝම්බයක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.

මෙම සැකකරු මිදිගම ප්‍රදේශයේ පදිංචි වයස 47 පමන වන බව පොලිසිය කියයි.

 



අදහස් (2)

ඡංගම දුරකතන 17ක් අත් බෝම්බයක් සමග අයෙක් මාට්ටු

Angna Kouross Friday, 29 August 2025 09:16 AM

මෙයා පව්. ජංගම ජංගම දුරකතන කඩයක් රස්සාවට කෙරුවෙ

:       0       0

maalaka Friday, 29 August 2025 09:19 AM

පේනවද මේ මත් උවදුර සහ පතාලය කොයි තරම් සමාජය ග්‍රහණය කරගෙනද කියලා. මේවා සුද්ධ කරන්න සෑහෙන කාලයක් / සම්පත් යොදවන්න වෙයි . ඉවසිලිවන්තව සෑම සහයෝගයක්ම දුන්නොත්, අපේ දරුවන් මෙයින් නිදහස් කරගන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site