(ගයාන් සූරිය ආරච්චි)

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ඇත.

එම කොම්ෂන් සභාවේ නිලධාරීන් කරනු ලබන විමර්ශනයකට අදාළව චාමර සම්පත් දසනායක මහතාට කළ දැනුම් දීමකට අනුව ඔහු අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.