
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
විපක්ෂය සංවිධානය කරන නුගේගොඩ රැස්වීමට විසිදාහක් නොආවොත් තමා පාර්ලිමේන්තුවේ මාසයක් කතා නොකරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
"දැන් බුදු පිළිම සිද්ධිය විපක්ෂයේ අහිංසක අපේ ඇඟේ දාන්න හදනවා.විජේපාල මහත්තයා තමයි 21 වෙනිදා රැස්වීමට අපිට සපෝට් එක දීලා තියෙන්නේ. ඒකට අපිට කරන්න දෙයක් නෑ .අපේ රැස්වීමට කාගේවත් සෙනග ඕන නෑ.විසිදාහකට වැඩිය සෙනඟ එදාට එනවා.ගණන් කරලා තියාගන්න.අපි ගෙනල්ලා පෙන්නනවා.
එහෙම නාවොත් මම මාසයක් මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ නෑ ලියලා තියාගන්න" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2025 නොවැම්බර් මස 21
64
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
162
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1015
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
චාමර මාසයක් ගොළු වෙන්න ඔට්ටුවක් අල්ලයි
Amila Tuesday, 18 November 2025 06:27 PM
20,000 ද එන්නේ? 2.50 න් තව ගෙන්න ගන්න බැරිද?
Malika Tuesday, 18 November 2025 08:23 PM
ඇයි මෑන් පවර් කොම්පැනි සෙනඟ දෙන්න බෑ කීවද?
කපුරුහාමි Tuesday, 18 November 2025 08:25 PM
තමුන් ගොලුවෙලා ඉන්න තරමට හොදයි. කට ඇරියොත් කියන්නේ ගොන් අමන කතා? ඊට වඩා හොද නැද්ද කියපු ගාන නොආවොත් ඉල්ලා අස්වෙනවා කිව්වා නම්...
ජගත් ලියනගේ Tuesday, 18 November 2025 09:02 PM
ලොකු දෙයක්. පුලුවන් නං කතා නොකරම ඉන්න. කතා කරන කොට අපිට කනේ ඇගිලි ගහ ගන්න හිතෙනවා.
Perera Wednesday, 19 November 2025 12:17 AM
මෙයාට 20000 ක් වෙනකන් ගනින්න මොලයක් තියෙනවද?
sam gamage Wednesday, 19 November 2025 03:06 AM
මාසයක් නොවෙයි... සදහටම...
රනේ Wednesday, 19 November 2025 06:13 AM
ඔට්ටු? කුඹුර හාන්න ගත්තට, ගොවියො හරක් එක්ක ඔට්ටු අල්ලන්නෙ නෑ..
Gamage Wednesday, 19 November 2025 07:05 AM
හපොයි.. දැන් 20,000 ට බැහැලද? ඉස්සර ලක්ශ ගනන් ආපු පක්ශයක් නේද? සතුටුයි ගව සම්පත අඩු වීම ගැන
UdayaWednesday, 19 November 2025 01:22 PM
ගමේ හරක් ටිකක් මල් මාමාට ගිහින්
Nishan Wednesday, 19 November 2025 10:59 AM
ගමගේ දන්නේ නෑ ආණ්ඩුව කිව්වේ පුළුවන් නම් 5,000 ක් ගෙනැල්ලා පෙන්නන්න කියලා.
ඒ.එම්.ඒ. කුමාර Wednesday, 19 November 2025 11:21 AM
අන්න අධි චෝදනා ලෑස්තියිලු. ඊට පස්සේ ඉතින් කොහොමත් ගොලු වෙනවා.
fairoos Wednesday, 19 November 2025 01:56 PM
ත්‍රිකුණාමල සිද්ධියෙන් පස්සේ දැන් බයියන්ට ෂුවර් 20000 ක් ගේන්ඩ පුළුවන් වෙයි කියලා