IMG-LOGO

ඝාතනය කළ තරුණයෙකුගේ සිරුරක් පාළු පාරක

(කේ බුද්ධික කුමාරසිරි)

වෙනත් ස්ථානයකදී  ඝාතනය කර ගෙනවිත් දමා ඇති බවට සැක කළ හැකි තරුණයෙකුගේ මළ සිරුරක් හෝමාගම විකල්ප මාර්ගයේ තිබී අද (10) හමු වූ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

වයස අවුරුදු 35 ක් පමණ වන මෙම තරුණයාගේ හිසට  ආයුධයකින් පහරක් එල්ල කර ඇති බවට සැක කළ හැකි ආකාරයේ තුවාලයක් දකින්නට ලැබෙන බවත් ගෙලෙහි යම් ඉදිමි මේ තත්ත්වයක් දකින්නට ඇති බවත් එමෙන්ම ගෙල ආසන්නේ ලේ පැල්ලමක් ඇති බවත් පොලිසිය පවසයි.

මෙතෙක් විවෘත කර නොමැති අදාළ විකල්ප මාර්ගය රාත්‍රී කාලයේදී දැඩි අඳුරු සහගත බවක් පවතින බවද රථයකින් රැගෙන විත් මාර්ගය අයිනේ නවත්වා මළ සිරුර මෙම ස්ථානයට දමා යන්නට ඇතැයි සැක පහළ කරන බවද හෝමාගම මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය.



අදහස් (0)

ඝාතනය කළ තරුණයෙකුගේ සිරුරක් පාළු පාරක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 233 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 754 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1174 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site