IMG-LOGO

ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛතාවයයි

(නිමල කොඩිතුවක්කු)

ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛතාවය බවත් ඒ සඳහා ග්‍රාමීය ජනතාවට නව ආර්ථික අවස්ථා නිර්මාණය කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹදී  පැවසීය.

ඉතා හොඳ දත්ත පද්ධතියක් මඟින් සහනාධාර ලැබිය යුතු ජනතාව නිවැරදිව හඳුනාගත් යුතු බවත් ඒ තුළින් ග්‍රාමීය ජනතාවට සහනාධාර ලබාදෙන ආකාරය නිවැරදිව සිදුකළ හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ග්‍රාමීය ජනතාවට ආධාර ලබාදෙන සියලු වැඩසටහන් ඒකාබද්ධ කළ යුතු බවත් එයට රාජ්‍ය නිලධාරීන් අවංකව මැදිහත් විය යුතු බවත් ‘ප්‍රජාශක්ති‘ ජාතික වැඩසටහනේ සමාරම්භයට කොළඹදී එක්වෙමින් ජනාධිපතිවරයා පැවසීය.



අදහස් (3)

ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛතාවයයි

chanika Friday, 04 July 2025 06:52 PM

මාලිමාවේ උන්දැලා දන්නේ වැඩකරන මිනිහාට බදුගහලා නිකන් ඉන්න ගම්වල උන්දැලාට ආණ්ඩුවෙන් පිනට කන්න බොන්න දෙන්න එක විතරයි වගේ....

:       3       4

Sameera Friday, 04 July 2025 07:21 PM

ආධාර නොවේ, ඔවුන්ට නව රැකියා, ව්‍යාපාරික අවස්ථාවන් හඳුනා දෙමු ග්‍රාමීය කෘෂිකර්මාන්තය දියුණු කිරිම අත්‍යාවශ්‍යයි. කරුණාකරලා නව තාක්ෂණය කෘෂිකර්මයට අගය එකතු කළහැකි ව්‍යාපාර ඇතිකිරීම පෙළඹවීම කළ යුතුයි...! සියලුම මානව සම්පත වැඩ කලයුතු උපරිම පැය ගණන පැය 40 කර අනිවාර්යයෙන්ම දවස් 5 කට සීමාකළ යුතුයි. අවශ්‍ය නම් අතිකාල ගෙවා සති අන්තයේ වැඩකළ හැකිය. වෙනසක් කළ යුතුයි! හොරු අල්ලා මෙක දියුණු කල නොහැකිය. නව කර්මාන්ත ඇති කළ යුතුයි! කිසිම දෙයක් Free නොවිය යුතුයි...!

:       0       3

Asela Friday, 04 July 2025 08:11 PM

තරුණ පරපුර ත්‍රිරෝද රථ රියැදුරන් ලෙස තම ඉහළ ශක්තිය හා තරුණ බව නාස්ති කරන ආකාරය පිළිබඳව ප්‍රමාණාත්මක පර්යේෂණයක් නොමැත. සිංහල තරුණයින් මෙම ආදායම් මාර්ගයෙන් ඉවත්වීමට අධෛර්යමත් කිරීමට ක්‍රමවේදයක් තිබිය යුතුයි. තරුණ පරම්පරාවේ මුළු නාස්ති කරමින් සිටිති. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ දේශපාලන ක්‍රමය ඒ ගැන කතා කිරීමට කැමැති නැත. ඔවුන් හැකි තරම් ඒවා භාවිතා කිරීමට කැමැතියි. වයස අවුරුදු 25-40 අතර තරුණයින් කී දෙනෙකු ඔවුන්ගේ ප්‍රමුඛ කාලය නාස්ති කරනවාද? අනුර රජයට හෝ වෙනත් රජයකට මේ සඳහා විසඳුමක් තිබේද? සිංහල ගම්බද තරුණ තරුණියන්ගෙන් බොහෝ දෙනෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී හෝ ත්‍රිරෝද රථ රියදුරන් ලෙස සේවය කරති.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 383 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 839 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site