මීහරකුන් මරා එළ හරක් මස් ලෙසත්, මී හරක් පැටවුන් මරා එළු මස් ලෙසත් විකුණූ අනවර මස් කඩයක් ගල්ගමුවේ කනහන් කොටුවේදී අද අඹන්පොළ පොලීසිය විසින් වැටැලිණි.
මී ගවයන් අට දෙනකු එහි මරා තුබූ බව පොලීසිය කියයි.
හිමිකරු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම සිද්ධිය වාර්තා නොකරන ලෙස ලංකාදීප වාර්තාකරුට අල්ලස් දීමට සැකකරුවෙක් ඉදිරිපත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ලගේම නම් ගම් සහිතව දාන්න.. මෙයාලට මි හරක් දඩුවමක් දෙන්න.... (නු)
ඕවා කන්නෙත් ඒ වගේම අයනේ(නු)
කරන්නේ හොර වැඩ එක අස්සෙත් අල්ලස් ...(නු)
කවුරු වුනත් නීතිය හරියට ක්‍රියාත්මක කල යුතුයි. (නු)
මේවා කන්න හොයන්නෙත් මේ වගේ අයම තමයි..!(නු)
අල්ලස් දෙන්න හැදුවාට වෙනම නඩු දාන්න ඕන..!(නු)
මොවුන්ටත් මරණ දඩුවම දිය යුතුයි..!(නු)
මේ වගේ අපරාද කරන අයට මොන දඩුවම දුන්නත් මදි..!(නු)
අනිවාර්යෙන්ම මේවා තම්බි කරන්නේ. (නි)
කෝ මේ සුබවාදී බන සේනාව. නොර්වේ වත් ගිහිල්ලද ආයෙත්.(නදී)
අසංග, බලුමසුත් කන සිංහල නානාලා මේ වගේ දේවල් නොකරයි කියන්නේ කොහොමද? (නි)
දැඩි දඩුවම් ලබා දෙන්න..!(නු)
නිසි දඩුවම් ලබා දෙන්න නැවත මේ වගේ වැඩ නොකරන්නත්.. මේවා කිරීමට පෙළඹෙන අයටත් පාඩමක් විදියට..!(නු)
දැඩි දඩුවම් දිය යුතුයි..!(නු)
ඔය වගේ මිනිස්සු ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන.(නු)
ඔය වගේ මිනිස්සු ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන.(නු)
අපට බැරි ගෑනියක් මිනිහෙක් කරන්න විතරයි. මී හරක් එළුවෝ බවට පත් කරන එක සුළු දෙයක්නේ. විදුලි බිල වැඩි කළේ සංවර්ධනේට කියලා ඇමතිවරුනට කියන්න පුළුවන් නම් මුදලාලිට බැරිද කියන්න එයා උත්සාහ කළේ එළු මස් හිගය නැති කරන්න කියලා? (නි)
මේ දවස් වල එංගලන්තේ හරක් මස් කියලා අස්ස මස් විකුනන්නේ.බොරු නම් දන්න අයගෙන් අහලා බලන්න. (නි)
මේ වගේ දේවල් අහන්නත් අපිට වුණ එක අපි කරලා තියන පවක්. (නි)