
(ගයාන් සූරියආරච්චි)
කිසියම් අපරාධයකට සූදානමින් සිටි අපරාධකරුවන් 5 දෙනකු T 56 ගිනි අවියක් සහ උණ්ඩ 30 ක් සමග අත්අඩංගුවට ගත්බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බොරැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සංවිධානාත්මක අපරාධකරුවකුගේ ගෝලයන් බවට තොරතුරු අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd