
(ටී.කේ.ජී.කපිල )
රුපියල් 1,94,85,514ක් වටිනා රන් තොගයක් බලපත්‍ර නොමැතිව සහ රේගුව වෙත ප්‍රකාශ නොකර , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ මගියකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද අත් අඩංගුවට ගනු ලැබීය.
මොහු මාතලේ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ ග්‍රෑම් 271 මිලි ග්‍රෑම් 480 ක් බරැති කරමාළ 12 ක් , අත් පළදනා 10 ක් සහ රන් බිස්කට් 02 ක් සඟවා ගෙන තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd