(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
2024 "උරුමය" වැඩසටහන යටතේ බව පවසා ඔප්පු නොමැති ඉඩම් සඳහා ස්ථීර ඔප්පු ලබාදෙන බව පොරොන්දු වී රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් වංචා කර සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු සහ සැකකාරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
සැකකරු මෙම මුදල් වංචා කර ඇති සිරිකොත මූලස්ථානයට සහ කොළඹ ප්‍රසිද්ධ හෝටලයකට කැඳවා බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් 43 හැවිරිදි සැකකාරිය බකමූණ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර කිරිබත්ගොඩ ප්‍රදේශයේ තාවකාලිකව ලැඟුම්හලක පදිංචිව සිට ඇති අතර සැකකරු 55 හැවිරිදි මහරගම පදිංචිකරුවෙකි.
සැකකාරිය කල්මුණේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් 164 දෙනෙකුට උරුමය වැඩසටහන යටතේ ඔප්පු නොමැති ඉඩම් සඳහා ස්ථිර ඔප්පු ලබා දෙන බවට පවසා තමා නීතිඥවරියක් වශයෙන්ද ඔවුන් වෙත හඳුන්වමින් ව්‍යාපාරිකයන් රවටා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ හයක මුදලක් ලබාගෙන ඇති බවට සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කෝටි 10ක් වංචා කළ දෙන්නෙක් අල්ලයි
සෑම් Wednesday, 01 October 2025 10:19 AM
අසීමිත සතුටක් දැනෙන්නෙ අපි දුන්න චන්දෙන් පාහර දුෂිතයෝ කොටුවෙනවා දකින කොට