(යොහාන් භාසුර)
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය අද (26) වාර්තා වූ බව එම වෙළෙඳපොල පැවසීය.
අද දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,740 ක් ලෙස සටහන් වූ අතර එය පසුගිය ජූනි 12 වැනි දින වාර්තා වූ ඒකක 17,661 ක් වූ ඉහළ අගයේ වාර්තාව අභිබවා ගිය බවත් සියලු කොටස් මිල දර්ශකය ඒකක 204.84 කින් අද දිනය ඉහළම ගිය බවත් එම වෙළෙඳපොල කීය.
එස් ඇන්ඩ් පී එස්එල්20 දර්ශකය ඒකක 46.34 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේදී ඒකක 5,265.35 ක් ලෙසින් සටහන් වූ බවත් රුපියල් බිලියන 6.85 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වූ බවත් කොළඹ කොටස් වෙළෙඳපොල වැඩි දුරටත් සඳහන් කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කොටස් වෙළෙඳපොළ වාර්තාවක්