
( රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව මහඑළිය රක්ෂිතයට ඊයේ (18) පස්වරුවේ සිට ඇද හැලුණු අධික වැසි සමඟ කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔය පිටාර ගැලීමෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යට වී තිබේ.
පහත් බිම් රැසක් ජලයෙන් යට වීම නිසා බගවන්තලාව ප්‍රදේශයේ වතු යායන් ගණනාවකට පිවිසීමට තිබූ මාර්ග රැසක්ද ජලයෙන් යට විය.
මේ අතර, මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව සහ තද සුළං තත්වය හේතුවෙන් නල්ලතන්නිය මරේ වතුයායේ සිට නල්ලතන්නිය දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් එම ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී ඇත.
ගස කඩා වැටීමත් සමග ත්‍රීරෝද රථයේ රියදුරා ඉන් පැන දිවි ගලවාගෙන ඇත.
2025 නොවැම්බර් මස 17
73
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
902
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2528
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කෙසෙල්ගමු ඔය පිටාර ගලා පහත්බිම් යටවෙයි