(සිතුම් චතුරංග)
තලෙයිමන්නාරම ප්‍රදේශයේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැක කෙරෙන රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමින් යුත් දේපළ අද සිය භාරයට ගත් බව මන්නාරම පොලිසිය කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිදු කළ විමර්ශනයකට අනුව මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීතිවිරෝධීව උපයාගත් බවට සඳහන් දෙමහල් නිවාස දෙකක්, කඩකාමර හතරක් , සහ සුඛෝපභෝගී ජීප් රථයක් එලෙස පොලිස් භාරයට ගත් බව සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකරු ද මන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇති අතර අධිකරණ නියෝගමත ඔහුගෙන් රඳවා ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවත් පැවසීය.
2010 වසරේ සිට සැකකරු ඉන්දියාවේ සිට විවිද මත්ද්‍රව්‍ය ධීවර බෝට්ටු ඔස්සේ රැගෙනවිත් බෙදාහැරීම සිදුකරන බවට පසුගිය වසර කිහිපයතුල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුකළ විමර්ශනවලට අනුව අනාවරණයවී ඇති බවත් පොලිසිය පැවසීය.
ඩයනා ගමගේ මහත්මිය, සංචාරක රාජ්‍ය ඇමතිනිය ලෙස කටයුතු කරද්දී ලබා දී තිබූ වාහන හතරක් තවමත් භාර දී නැතැයි වාර්තාවේ.
ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධණය වෙමින් පවතින අතර - මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් වර්ධණය වේ.
නිලාවේලි වෙරලේ නවතා තිබු පරෙවි දූපතට සංචාරකයන් ප්‍රවාහන කරන යාත්‍රාවකට කිසියම් පිරිසක් ගිනිතබා ඇතැයි කුච්චවේලි පොලිසිය පවසයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමට ප්‍රථම එම සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමෙන් ප්‍රායෝගික ගැටලු රාශියකට මුහුණ
ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙළ තමන් අනුමත නොකරන බවත් ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව රට වෙනුවෙන් ඕනෑම තීන්දුවක් ගැනීමට පසුබට නොවන බවත් හිටපු ජනාධිපති මහින්ද ර
ශ්‍රී ලංකාවට පර්යේෂණ නැව් පැමිණීම වසරකට තහනම් කර ඇත්තේ ඇමරිකාවේ වුවමනාවකට බවට කරුණු අනාවරණය වන බව පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කුඩුවලින් සොයා ගත්තැයි කෝටි 10 දේපොළ රජයට
Perera Friday, 03 May 2024 07:43 AM
මූනේ ගැන ක්‍රීම් විකුනලා කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කෙරුවා කියන අය ගැනත් හොයලා බලන්න.ක්‍රීම් වෙළඳාම් මුවාවෙන් කුඩු ව්‍යාපාරයක් වෙන්න පුළුවන්