(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කිරි හරක් ගෙන්වීමේ ව්‍යාපෘතියෙන් වූ පාඩුව රුපියල් ලක්ෂ විසි එක්දාහකට වැඩි බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"විපක්ෂය කතා කරන්නේ අපිට හරිම ආදරෙයි වගේ.හොරකම් වලට සම්බන්ධ කවුරුත් අනාගතයේදී අත්අඩංගුවට ගන්න පුළුවන් වේවි.ඉරාන ඊශ්‍රායල් යුද්ධය ගැන විපක්ෂ නායකතුමා කතා කළා. පාඩුව ගැන කතා කළා.ඒව කියනවට වඩා තිබෙන විකල්ප කියන එක නේද හොඳ. මේ කතා නිසා මිනිස්සු බිය වෙනවා .
ඊයේ ශෙඩ් වල මිනිස්සු පොර කකා තෙල් ගන්නවා. වගකිව යුතු විපක්ෂයක කාර්යභාරය වෙන්න ඕන අඩුපාඩු පෙන්වන ගමන් විකල්ප ඉදිරිපත් කිරීමයි.
ජනතාව නිකරුණේ බිය ගැන්වීම බරපතල වරදක්. කිරි හරක් ගෙන්වීමේ ව්‍යාපෘතියෙන් වෙච්ච හානිය අද වන විට රුපියල් ලක්ෂ විසි එක්දාහකට වැඩියි.ඒ පාඩුව පියවගන්න විදියක් නෑ.මේක අමු අමුවේ මේ රටේ මහජන මුදල් විනාශ කිරීමක්. 2014සිට 2020 දක්වාම මේ හොරකම සිදුවී තිබෙනවා. රට බංකොලොත් වන්නේ මේ දේවල් නිසා.මේ මහජන මුදල් හොරා කාපු හැම කෙනෙකුටම අප නීතිය ක්‍රියාත්මක කරනවා යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කිරි හරක් ව්‍යාපෘතියේ පාඩුව ලක්ෂ විසි එක්දාහකට වැඩියි
කුකුල් චමින්ද Thursday, 19 June 2025 05:02 PM
ඔය ව්‍යාපෘතිය හරහා තමයි, කිරි හරක් වෙනුවට බත්කන හරක් ගෙන්නුවේ. දැන් ඒ අය වසර 76ක් තිස්සේ රටකාපු තක්කඩි හැතිකරේගේ ඉඳුල් කාලා, උදේ-හවස මෙතැන වැළලෙනවා අම්මා-මෝ නැතිව...
prasanna Thursday, 19 June 2025 06:20 PM
ඔයාලා කෝවිඩි වසංගත සමයේ ආර්ථිකය කඩා වැට්ටුවේ ඔය වගේ භීතිකා මවලා. දැන් ඒවා අමතකද? එදා හැසිරුණේ සත්තු වගේ..