
(ගයාන් සූරිය ආරච්චි)
රථ වාහන වරදක්සම්බන්ධයෙන් නඩු පැවරීමකින් තොරව ආදායම් බලපත්‍රය ලබාදීම සඳහා රුපියල් දස දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමසන කොමිෂන් සභාවාව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කාර්ති වූ පොලිසියට අනුයුක්තව රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකි.
පොලිස් ස්ථානයේ චෝදනාගාරයේදී සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd