IMG-LOGO

කල් ඉකුත් වූ තිරිඟු පිටිය තොගයක් වත්තලින් අල්ලයි

(තිස්ස කොටින්කඩුව)

වෙළද පොලට නිකුත් කිරීමට සූදානමින් පමුනුගම  උස්වැටකෙයියාව  ගබඩා සංකීර්ණයක  තිබු කල් ඉකුත්වු තිරිගු පිටි කිලෝ 79050 ක් අද අත්අඩංගුවට ගත් බව වත්තල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.

කොළඹ වැල්ලවත්තේ ධර්මරාජ මාවතේ පදිංචි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුට අයත් බව කියන මෙම ගබඩා සංකීර්ණයේ තිබී අත්අඩංගුවට ගත් තිරිගු තොගයේ වටිනා කම ලක්ෂ 100 පමණ වන බවද වත්තල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසා සිටියි.

 



අදහස් (1)

කල් ඉකුත් වූ තිරිඟු පිටිය තොගයක් වත්තලින් අල්ලයි

Lalla Tuesday, 24 June 2025 09:10 PM

ඒ ලක්ෂ සියයේ විදේශ විනිමය උපයන්න ඔය කියන ව්‍යාපාරිකයා කිසිම දෙයක් කර නෑ නේද? විදේශ විනිමය නාස්තිකාර ලෙස විනාශ කිරීමට විරුද්ධව වෙනම චෝදනාවක් ගෙන එන්න ඕනෑ නොවේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 100 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2236 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 693 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site