ඇඹිලිපිටියේ සිට කොළඹ කොම්පඤ්ඤවීදිය නවම් මාවතේ වැඩ බිමක අත් වැඩ දීමට ආ 22හැවිරිදි තරුණයකු අස්වාභාවික ක්‍රියාවකට ලක් කළැයි එම වැඩ බිමේම ආරක්ෂක නිලධාරියකු රුපියල් පනස් දහසක ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
එම පුද්ගලයා තමාට අතවර කරන්නට වූ නිසා 119 හදිසි ඇමතුම් අංකයට දැනුම් දුන් බව ද පොලීසියට කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් තායි, චෛනීස් කෙල්ලෝ රටෙන් පිටුවහල් කරනකොට මේ වගේ දේවල් වෙන එක සාමාන්‍ය දෙයක්. අනාගතේදී තරුණ කොල්ලෙකුටවත් පාරේ යන්න බැරි වේවි. (නි)
ප්‍රංශය, නවසීලන්තය ළඟදි අනුමත කළා. බ්‍රිතාන්‍ය පහුගිය දවස්වල කියලා තිබුනා ලංකාව අනුමත කරන්නේ නැත්තම් ඒකත් මානව හිමිකම් කඩකිරීමක් කියලා. අනේ අපේ රටට ගිය කලක්. හොදම දඩුවම තමයි ජීවිත කාලයටම මුකුත්ම කරගන්න බැරිවෙන විදියට බෙහෙතක් විදලා දාන එක. (නි)
ඇසල බ්‍රිතාන්‍යෙය් තම ඕක අනුමත කරලා නෑ. අපේ සේනාව සමලිංගික සමුළුවකට කචල් එකක් දාලා. ඒක ගැන තමා බ්‍රිතාන්‍ය කාරයෝ අහල තියෙන්නේ. එක මානව හිමිකම් කඩවීමක් කියල කියනවා.(නදී)
ඇයි ගාමිණී ඔයා ආරක්ෂක නිලදාරියගේ නම අහන්නේ ? කුවෛට් වලට ගෙන්න ගන්නද ?(නදී)
කොල්ලගේ දැනීමට සහ පොලිසියේ කඩිනම් වැඩ පිළිවෙලට " 119 " අපගේ උත්තමාචාරය . (නදී)
ලසන්ත පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. නීති සම්මත වුන ගමන් මම ඔයාව බදිනවා.(නදී)
''දෙය්යෝ සාක්කී''!(නදී)
ගාමිණී, ගොඩක් ආරක්ෂක නිලධාරීන් ගැන දන්නවා වගෙයි. (නි)
කොල්ලගේ අකමැත්තෙන් වෙලා ඇති බව පැහැදිලියි (නි)
ප්‍රන්ශයේත් නවසිලන්තෙත් ලගදි සමලිංගික විවාහ අනුමත කළා.ලංකාවෙත් මොනවා හරි කරන්න.දැන් මේවා ලංකාවෙත් එන්න එන්නම ඇහෙනවා වැඩියි. (නි)
අද කාලේ තරුණ කොල්ලෙක්ට තියා සීයා කෙනෙක්ටවත් පාරේ බැහැලා යන්න බැරි තත්වයක් තියෙන්නෙ.(ස)
නවම් මාවතේ කොයි තරම් නම් වෙනවද? (නි)
පුදුම වැඩනේ දැන් ලංකාවේ වෙන්නේ හැබෑටම. (නි)
අනේ මන්දා මේකත් ආශ්චර්යයට අයිතිද කියලා?සිකුරිටි අන්කල් පකිස්තාන් කාරයෙක්වද්ද? (නි)
මට නම් ෂුවර් නැහැ, මේ කියන කෙනා තරුණයෙක්ද කියලා? ඇයි දෙයියනේ එයාට හයියක් නැද්ද ඒ මනුස්සයාට දෙකක් දීලා 119 කෝල් කරන්න? (නි)
ඔය කියන ආරක්ෂක නිලධාරියාගේ නම මොකක්ද? (නි)