
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
2023 වසරේ සිට අකර්මණ්‍ය කර තිබූ කම්කරු උපදේශන සභාව ජාතික ජන බලවේග රජය යටතේ සක්‍රී කළ බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී කීවාය.
"කම්කරු අමාත්‍යංශය සේවකයන්ගේ පැත්තට දෙන බර අඩු යැයි පසුගිය කාලයේ වෘත්තීය සමිති වල අදහසක් තිබුණා.නමුත් ජාතික ජන බලවේගය යටතේ කම්කරු අමාත්‍යාංශයේ සේවක අයිතීන් වෙනුවෙන් සුවිශේෂී අවධානයක් යොමු කර තියෙනවා.
2023 වසරේ සිට ජාතික කම්කරු උපදේශන සභාව අකර්මණ්‍ය වී පැවතුණා.වෘත්තීය සමිතිවල අදහස් විමසීමකින් තොරවත් කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මේ කම්කරු උපදේශන සභාව අකර්මණ්‍ය කර තිබුණා.අප රජය බලයට පත්වූ පසුව ජාතික කම්කරු උපදේශන සභාව සක්‍රීය කර මේ වන විට කම්කරු නීති සහ කම්කරුවන් සම්බන්ධ ප්‍රතිපත්ති සැකසීමේදී සේවක පාර්ශ්වයට අදහස් ඉදිරිපත් කිරීමට සුවිශේෂී ඉඩක් ලබා දී තිබෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.
2025 නොවැම්බර් මස 17
85
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
923
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2540
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කම්කරු උපදේශන සභාව සක්‍රීය වෙයි