(ප්‍රදීප් කුමාර)
කිලිනොච්චිය අක්කරයන් පොලිස් වසමට අයත් ස්කන්දපුරම් ඊච්චන්කුලම්හි දී තරුණයෙකු කපා කොටා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
එම ප්‍රෙද්ශයේම පදිංචි කරුවෙකු වන වයස අවුරුදු 24 ක් පමණ වන ගෞරිරාජන් කජන් එක් දරු පියෙකු මෙසේ ඝාතනයට ලක්ව තිබේ. ඒ අනුව කිලිනොච්චිය මහේස්ත්‍රාත් වරයාගේ නියෝග මත මෘත දේහය පස්චාත් මරණ පරීක්ෂණය සදහා යොමු කොට ඥාතින්ට භාර දීමට නියමිතව තිබේ.
මෙම ඝාතනය සම්බන්දයෙන් අක්කරායන් පොලිසිය විමර්ෂණ ආරම්භ කර තිබේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කපා කොටා එක්දරු පියා මරලා