
(සුජිත් හේවාජුලිගේ)
විපක්ෂය පස්සේ පන්නන්නේ නැතුව කන්ටේනර් පන්නපු හොරු ටික මුලින්ම අල්ලලා ඉන්නැයි තමා රජයට අභියෝග කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
රජය මුලින්ම කළයුත්තේ ඒ කටයුත්ත බවද ඔහු සඳහන් කළේය.
විපක්ෂය මර්දනය කර ගොඩ ගිය ආණ්ඩුවක් නැතැයිද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මේ රට පාලනය කළ සියලුම හොරුන් අල්ලා ගැනීමට ඡන්දය දුන්නා, ඒ නිසා අපි වෙනසක් සඳහා ඡන්දය දුන්නා, ඔවුන්ට ඔවුන්ගේ වැඩ කරන්න දෙන්න, ඔබ කිඹුල් කඳුළු නොගසා නිහඬව සිටින්න.
මේ ආණ්ඩුවෙ කන්ටේනර් 323ක් නිදහස් කරලා තියෙනවනම්, රාජපක්ෂ භීෂණය කාලෙදි පරීක්ෂා නොකර කන්ටේනර් කීයක් නිදහස් කරන්න ඇද්ද?
ආණ්ඩුව චන්දෙට කලින් ඉඳලාම කරේ බොරුව. දැන් කරන්නෙත් බොරුව. මුන් ඔවුන්ගේ එවුන් ටික බේරගෙන බොරුවට විපක්ෂේ අල්ලන්න හදනවා. කන්ටේනර්ස් 323 තුළ මේ 2කට අදාල නැත්නම් ඒ 2ත් පැනපු එවුන් ඉස්සෙල්ලම අල්ලන්න ඕන. ඒක හරි, කවුරු කීවත්. මුන්ට වැඩ බැහැ කයිය විතරයි . ඒ තරම් ආයුෂ නැහැ ඔවුන්ට.
දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ රේගුවේ වැඩ කරපු අය තවමත් ඉන්නවා.ඒ අය තමා මේ වැඩේ පිටිපස්සේ ඉන්නේ, හිටපු කුඩු අගමැතියා ,එතනෝල් ජොනී සමහර දූෂිත.දේසපාලුවෝ වාහන පවා රේගුවෙන් පන්නපු හැටි දන්නෝ හොඳාකාරවම දන්නවා .
රට මේ තත්වෙට දාපු හිටපු උන්ට දඬුවම් කරන එක තමයි ජනතාව ඉල්ලන්නේ. ඒකනේ උන්ව එලෙව්වේ. හැංගිල ඉඳල එලියට ආපු, රටකාපු රාජ්‍ය බලයෙන් චන්ඩිකම් දාපු පුහු වීරයන්ව හිරේ දාන එක ජනතා බලාපොරොත්තුවයි.
මයේ අම්මා දැන් නම් හොඳටම බය වෙලා වගේ .පොඩ්ඩක් ඉන්න .ගෙඩිය අහුලන් ගියපු එකාට කලින් කැන කපන් ගියපු හොර අල්ලගෙන ඉන්න එපැයි.
මහ ලොකු ලෝයර් නේද, දානවකො නඩුවක්.
මේ නුගතා කව්ද. රජයට වැඩ බාරදෙන්න. බල්ලෙක් බිරුවට. කන්දක් පාත් වෙන්නෙ නැහැ. දැන් තියෙන්නෙ විපක්ශයට කඩේ යන එක නේමේ. බුරු. නාම්බෝ. පොහොට්ටුවේ ඉන්න උන් මේ තරම්. ජයටකන්ටේනර් පිටින් කුඩු ගේනාවෙ කොහොමද. නාමල් විපක්ශයට කත් අදිනවා. රජය. සේරම කන්ටේනර් එලියට යැව්වත් උබට වැඩක් නැහැ. දැන් බලය තියෙන්නෙ මාලිමාව අතේ. කිසිම පගාවක් නැතිව පුද්ගලයාගේ පැටිකිරිය හොයලා දුන්නට ප්‍රශ්නයක් නැහැ. උබලගේ. නාකිමයිනට. උඩු ගුවනෙ පාවුන. බාප්පිට. බලය තියෙන කොට. උසස්. නිලදාර්‍යකුට කුඩු අහුවුනොත් මොකද වුනේ.
අපි ආන්ඩුව පත්කරගත්තෙ කොහෙවත් යන පීචමෙක් ට ඕන විදියට වැඩ කරන්න නෙවෙයි.